හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ෂයර් කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.
ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස Nikki Haley හා Ryan Binkley තරග වැදී ඇති අතර එහිදී ඔවුන් සියල්ල පරාජයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තවත් පුවත් :
0 Comments