ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් එස්.එම්. රංජිත් මහතා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකට තඹුත්තේගම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් හූ තියා එළවා දමා ඇත.
එම ප්‍රදේශයේ ජල පිරිපදු ඒකකයක් ආරම්භ කිරීමේ අවස්ථාවකදී ඇති වූ වචන හුවමාරැවක් මත මෙම ප්‍රතිචාරය ලැබී ඇත.
නාවික හමුදාව විසින් අදාළ ජල පිරිපහදු ඒකකය ආරම්භ කරන බව පැවසුවද මෙම දේශපාලඥයන් පිරිස පැමිණීම සමග ජනතාව විරෝධය පළ කර තිබිණ.
එහිදී මන්ත්‍රීවරයා ජනතාවට අත දික් කරමින් පහර දීමට මෙන් උත්සාහ දරනු දක්නට ලැබේ.
0 Comments