අත්අඩංගුවට ගැනීම්, සිරබාරයට ලක්කිරීම්, සෝදිසි කිරීම් ආදී මුලික කරුණු පිළිබද පවත්නා නීති රාමුව පිළිබද ඔබ දැනුවත්ද ?

 


මේ දිනවල අපට නිතරම අසන්නට දකින්නට ලැබෙන්නේ අත්අඩංගුවට ගැනීම්,  සිරබාරයට ලක්කිරීම්, සෝදිසි කිරීම් ආදී පුවත් සම්බන්දවයි. 

ඒ වගේම නරම්මල ප්‍රදේශයේදී තිදරු පියෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීම වැනි ඉතාමත් ශෝකජනක කරුණු පවා අපිට අසන්න දකින්න හැකියාව ලැබුනා. 

කෙසේ වෙතත් සමාජය තුල නීතිය ක්‍රියාත්මක වීමේදී ඔබට අයුක්තියක් සිදුවීම වලක්වා ලීම සදහා අත්අඩංගුවට ගැනීම්, සිරබාරයට ලක්කිරීම්, සෝදිසි කිරීම් ආදී මුලික කරුණු සම්බන්දව ඔබට තිබෙන අයිතිය පිළිබද ඔබව දැනුවත් කරන්න අපි හිතුව. 

ඒ සම්බන්ද සියලු තොරතුරු පහත වැඩ සටහන ඔස්සේ ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

Post a Comment

0 Comments