කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය ඊයේ (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ගෙන ඒමට සැරසෙන විශ්වාසභංග යෝජනාවටයි මෙසේ සහය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ.
තවත් පුවත් :
- 4%ක ලාභාංශය අඩුකර උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන ලබාදීමට බලාපොරොත්තු වෙනවා .
- 2024 පළමු මාස 02 තුළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට.
0 Comments