සෞඛ්‍ය වර්ජනය නවතන්නෑ.. අඛණ්ඩව පෙරට..

 


සෞඛ්‍ය වෘත්තී සමිති 72ක් විසින් අද දින ආරම්භ කරන ලද වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තම ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට ලිඛිත දැනුම් දීමක් සිදුකරන තුරු වර්ජනය ක‍්‍රියාත්මක බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තිය සංගම් මෙසේ වැඩ වර්ජනයේ යෙදෙන්නේ වෛද්‍යවරුන් සඳහා ලබාදුන් රුපියල් තිස්පන්දහසක DAT දීමනාව හෝ ඒ හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන  ලෙස  ඉල්ලමිනි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments