රුපියල් හා ඩොලර්වලින් රට පුරවන්න මට පුළුවන්..


අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන රුපියල් හා ඩොලර් අර්බුදය විසඳීමට තමන් ඇතුළු සමගි ජන බලවේගයේ කණ්ඩායමට හැකි බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ කියා සිටියේ අවිස්සාවිල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.

මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් තමන් හා තම කණ්ඩායම ගැන ජනතාව විශ්වාස තැබුවහොත් රට මුහුණ දී ඇති ඩොලර් හා රුපියල් අර්බුදය විසඳීමට කටයුතු කරන බව ඔහු එහිදී පැවසීය.

ඒ සඳහා වන වැඩපිළිවෙළක් තම කණ්ඩායම සතුව ඇතැයි ද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments