"මිනිස්සු උඹව මනිනවා උන්ට ඕනි විදිහට... උඹ ජීවත්වෙයන් උඹට ඕනි විදිහට" - ශලනි කැනඩාවේ සිට ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන...

 


හැමෝම ආදරය කරන ශලනි මේ වෙන කොට නිහත එක්ක කැනඩාවේ ගොඩක් සතුටින් ජීවත් වෙනවා..

ඒ වගේම ඒ දෙන්නගේ ජීවිතේ ගොඩක් විශේෂ තැන් සිය ෆේස් බුක් ගිණුමට එකතු කරන්නත් ශලනි අමතක කරන්නේ නැහැ.

ඒ විදියට ගත්තු අලුත්ම ඡායාරූපක් සටහනකුත් එක්ක ශලනි අද ෆේස් බුක් ගිණුමට එක කර තිබුණා.


තවත් පුවත් : 

Post a Comment

0 Comments