බොලිවුඩයේ ජනප්‍රිය නිළි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වෙයි.

 

බොලිවුඩයේ ජනප්‍රිය නිළි පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වෙයි.

ඉන්දියාවේ සුරූපී නිළියක සහ නිරූපිකාවක් වූ Poonam Pandey ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි.

මිය යනවිට 32 හැවිරිදි වියේ පසුවුණ ඇය 2013 වසරේ තිරගත වුණ "නාෂා" සිනමාපටය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

මේ අතරම ඇය 2011 වසරේදී අතිශය කතාබහට ලක් වුණේ ඇය කල ප්‍රකාශයක් හේතුවෙන්.

ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජය ගතහොත් තමා ප්‍රසිද්ධියේ නිරුවත්වන බව පැවසීම නිසයි.

කෙසේ නමුත් 2011 ලෝක කුසලානය ඉන්දියාව ජයගත්තද ඇය කල ප්‍රකාශය සම්බන්ධව පූනම් පාන්ඩේ පසුව ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

#1. 

Poonam Pandey hot photos

#2. 

Poonam Pandey

#3. 

Poonam Pandey

#4. 

Poonam Pandey

#5. 

Poonam Pandey

තවත් පුවත් : 




Post a Comment

0 Comments