විරෝධතාවට ගහපු පොලිස් නිලධාරීන් අධිකරණයට ගෙනියන්න හිරුනික සැරසෙයි...

 


සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මෙවන විට හඳුනාගෙන ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි, ඇය මේ බව කියාසිටියේ කොළඹදී පවතී මාධ්‍ය හමුවක් අමතමිනි. 

එම සියලුම පොලිස් නිලධාරීන්ට  එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය කියා සිටියාය.

මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියාය. 

තවත් පුවත් : 


Post a Comment

0 Comments