"දැන් ඒ දෙන්නාට ඒ දෙන්නා නැතුව බැරි හැඩයි..." - Husband බලන්න Canada ගිය ශලනි, එහෙ ගෙවන ජීවිතේ - photos

 


හැමෝම කැමති විවාහ වුණාට පස්සේ එක වහළක් යට එකට ඉන්න...

ඒත් විවිධ හේතු නිසා සමහර අයට ඒ අවස්තාව මඟ හැරෙනවා...

හැමෝම ආදරය කරන ශලනිත් පහුගිය කාලේ ලංකාවේ හිටියේ කලා කටයුතු කිහිපයකට සම්බන්ද වී තිබුණු නිසා.

කොහොම වුණත් දැන් ඒ දෙන්න කැනඩාවේ ගොඩක් සතුටින් ජීවත් වෙනවා..

ඒ වගේම ඒ දෙන්නගේ ජීවිතේ ගොඩක් විශේෂ තැන් සිය ෆේස් බුක් ගිණුමට එකතු කරන්නත් ශලනි අමතක කරන්නේ නැහැ.

මේ ඒ විදියට එකතු කරපු අලුත්ම ඡායාරූප කීහිපයක්...

#1. 
Shalani Tharaka and husband

#2. 
Shalani Tharaka and husband

#3. 
Shalani Tharaka and husband

තවත් කියවන්න් : 

Post a Comment

0 Comments