මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය .
විදුලි බල මණ්ඩල නව සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද ඔහු සඳහන් කළේය.
තවත් පුවත් :
- සුඛෝපභෝගී දෙමහල් නිවාසයක සුරූපි කතුන් 08ක් එක්ක පිරිමියෙක් සමග මුතුම කෙළියක..
- Jhon Cena උපන් ඇඳුමෙන් ඔස්කාර් ආවේ ඇයි ?
0 Comments