ඒ හීනෙට දින ගණින එයා තවත් ලස්සන වෙලා.


කෙනෙක් වෙන්න යන්නේ කියන එක කාටවත් අමුත්තක් නෙවෙයි නේ..

ඒ ගැන එයාලා හැමෝටම ගොඩක් ආදරයෙන් කිව්වා.. 

ඉතින් මව්පිය පදවි ලබාගන්න පෙරුම්පුරන ඒ දෙන්නා ඒ ලස්සන දවස් හැමදාටම මතක් වෙන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා..

ඒ දෙන්නාගේ ලෝකේ හැඩ කරන්න බලාගෙන ඉන්න ඒ පුංචි පැංචිව පිළිගන්න රුවංගි වගේම ඇගේ සැමියත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.. 

#1. 


#2.

#3. 
#4. 

#5. 

#6. 

#7. 

#8. 

#9. 

තව කියවන්න : 

Post a Comment

0 Comments