ඕනෙම කෙනෙක්ට ඕනෙම විදිහක නිගමනයකට ලැබෙන්න පුළුවන්..
සමහරවිට අපි ගැන හොඳින්ම දන්න කෙනෙකුට වඩා අපි ගැන හොඳ කියවීමක් තියෙන මිනිස්සු සමාජය තුළදී අපි ගොඩක් ආදරයෙන් පිළිගන්නවා..
ඒ ලෙන්ගතු බැඳීම් තමයි මනුස්සයෙක්ට ජීවත් වෙන්න හයියක් දෙන්න.. සෙනාලි මේ කියන්නේ අන්න එහෙම කතාවක් ගැන..
ඇයට ආදරය කරන රසික රසිකාවියන් ගොන්නක් අතරින්, වෙනස් විදිහේ විවේචන එල්ල කරන රසිකයින් ගැනත් සෙනාලිට විවිධ දේවල් අහන්න දකින්න ලැබෙනවා ඇතිනේ..
ඉතින් ඒ කතා කොහොම වුණත් ඇය ඇගේ ගමන යන්න මේ දේවල් නම් බාධාවක් කරගන්න පාටක් නැහැ.. ඇත්තනේ අපි කාටද පුළුවන් තව කෙනෙක්ට චරිත සහතික දෙන්න..
ඉතින් අපි අපේ ජීවිත ගැන විතරක් හිතනවනම් අවශ්‍ය මොහොතවල් වලදී විතරක් අන්‍යයන්ට උදව් කරන්න නොපැකිළිව අත්වැල් බැඳගන්නවා නම්, ඒක තමයි අපට ලැබෙන හොඳම හයිය.
#1.
තවත් පුවත් :
- මහ බැංකු සේවකයෝ 99ක් අස්වෙති.. පවත්වාගෙන යාම අභියෝගයක්..
- කුසල් ජනිත්ට තරගාවලියක් අහිමි වෙයි.. ඒ වෙනුවට සංචිතයේ අඩුව පුරවන්නේ කවුද..?
0 Comments