ආර්ථිකය අවදානමෙන් මිදී නැහැ.


ආර්ථිකමය වශයෙන් රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (23) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි.

"රටේ ආර්ථිකය තමයි ඊළඟ මැතිවරණය තුළ ප්‍රධානතම කාරණය විය යුත්තේ සහ ආර්ථිකය හැසිරවීමට හැකියාව තියෙන පුද්ගලයා, දර්ශනයක් තියෙන පුද්ගලයා කියන කාරණය තමයි ප්‍රධාන විය යුත්තේ. මොකද අවදානම් සහගත තත්ත්වයෙන් ආර්ථිකය තවම මිදිලා නැහැ."

තවත් පුවත් : 


Post a Comment

0 Comments