මිල අඩු නොවීම ගැන විදුලි ඇමති කනස්සල්ලෙන්..

 


සමස්ත විදුලි ගාස්තුව 21.9%කින් අඩු කළ ද, අනෙකුත් ක්ෂේත්‍ර හරහා එහි වාසිය ලැබෙන්නේද යන්න පිළිබදව ගැටලුවක් බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කලේය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්..

එහිදී ඔහු සඳහන් කළේ විදුලි අඩු කළද, මිල ගණන් මෙන්ම භාණ්ඩ මිල ගණන් අඩු වී නොමැති බවයි..

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රවාහනය ඇතුළු පොදු සේවා කාණ්ඩයේදී ද, ජනතාවට සහනයක් ලබාදිය යුතු බවයි..

තවත් පුවත් : 


Post a Comment

0 Comments