අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුම හෙට (11) සිට තවත් ප්‍රබල කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන තවදුරටත් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
තමන් ලබන වසර වන විට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය තත්ත්වයේ පැහැදිළි වෙනසක් කරන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩි දුරටත් සඳහන් කළේ හෙට සිට පූර්ණ කාලීනව මෙම මෙහෙයුම් දැඩි කරන බවයි.
තවත් පුවත්
0 Comments