පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ.
නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
තවත් පුවත් :
- IPL ගිය මතීෂ පළමු තරගයේ පළමු පන්දු වාරය යැවීමට පෙර දෝණිට කළ දේ ගැන ඉන්දියානු ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි ප්‍රසාදයක්.
- ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක්.
0 Comments