ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කතාව හරියන අයට තොප්පිය දාගන්න පුළුවන් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරවාරයේ ඇති වූ වෙනත් කතා බහකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.

Post a Comment

0 Comments