එන්න එන්න තරුණ වෙන ඒ දෙන්නාගේ ආදරය හරි ලස්සනයි.

 


ටී.එම්.ඩිල්ෂන් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ජනප්‍රිය ක්‍රිකට් තරුවක්.. 

ඒ වගේමයි ඔහුගේ ආදරණීය බිරිදත් කාලයක් අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ දිදුලන තාරකාවක් විදිහට රංගනයෙන් දායක වුණු වාර බොහෝමයි.. 

ඉතින් ඒ දෙන්නා පහුගිය දවසක මෙන්න මේ සැරසිලා ඔවුන්ගේ හිතවතෙකුගේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වෙලා තිබුණා...

ඒ මොහොත හැමදාම ආදරණීය විදිහට මතක තියාගන්න එයාලා මේ වගේ ඡායාරූප පෙළක් අරගෙන තිබුණා.. බලන්නකෝ කාලෙකට පස්සේ දැක්ක මේ ඡායාරූප ඇත්තටම මොන තරම් අපූරුද කියලා.. 

#1. 

#2. 

#3. 
#4. 

#5. 


තවත් පුවත් : 

Post a Comment

0 Comments