පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය.
නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා මේ පිළිබඳ දැනුම් දුන්නේය.
තවත් පුවත් :
- මහින්ද යුද්දෙ දින්නේ කොටින්ට සල්ලි දීලා..
- බංගලාදේශය 2-0 ලෙස පරදා ශ්‍රි ලංකාව ටෙස් තරගාවලිය ජයග්‍රහණය කරයි.
0 Comments