පැය 55ක් එක දිගට.. ඔයාට නම් හිතන්නවත් පුළුවන්ද..? ඔව් ඒක වාර්තාවක්..


කාන්තාවන් කොහොමත් කතාවට දක්ෂයි කියලා ගොඩක් දෙනෙක් කියනවා නේ.. ඒත් මෙහෙම කතාවක්..

ඔව් මේක ලෝක වාර්තාවක්.. 

 මේ කතාව ඇහෙන්නේ නයිජීවියාවෙන්.. නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාවක් තබා තිබුණා..

‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් මෙම වාර්තාව තබා තිබුණ...

අමෙරිකාවේ රොබ් ඔලිවර් නමැති පුද්ගලයා මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ අතර, ඒ 2022 වසරේදී පැය 37කුත්, මිනිත්තු 44ක කාලයක් අඛණ්ඩව සම්මුඛ සාකච්ඡා පවත්වමින්.. 




තවත් පුවත් : 

Post a Comment

0 Comments