ජනතාවගේ කොන්ද කඩා විදුලි බල මණ්ඩලය කොම්පැනිවලට පාවාදීමේ දුෂ්ඨ ක්‍රියාවට එරෙහි වෙමු !

හෙට ජනවරමක් ඉල්ලා ඡන්ද බිමට එන සියලු දෙනා විදුලි පනත පාර්ලිමේන්තුවේදී  පරාජය කළ යුතුය. මෙයට ඡන්දය දෙන සියලු දෙනා ජාතික සම්පත් විකුණාගෙන කෑමේ හවුල්කරුවන් වන බැවින් ඔවුන් ඡන්ද බිමට නොපැමිණීමේ බලාපොරොත්තුවෙන් මෙම දුෂ්ඨ ක්‍රියාවට දායක විය යුතුය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments