අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
මේ වසරේ ජනවාරි මාසයේ පැවැති 2023 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සිසුන් 346,976 දෙනෙක් පෙනී සිටියා.
ඔවුන් අතර පාසල් අයදුම්කරුවන් 281,445 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 ක් වූ බවටය් වාර්තා වෙන්නේ.
ඔබේ ප්‍රතිඵල මෙතනින් බලන්න - https://www.doenets.lk/
තවත් පුවත් :
0 Comments