තණ නිල්ල ජයගත් අපේ රටේ සිටින සුපිරි ක්‍රීඩකයින් අතරට තවත් කාලයක් යන විට ඔහුත් අනිවාර්‍යයෙන්ම එකතු වෙනවා..
ක්‍රීඩා පිටියේ ජය කෙහෙළි නැංවූ මේ සුපිරි ක්‍රීඩකයා ගැන තමයි මේ කියන්න යන්නේ..
නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත් වී තිබෙනවා...
ඒ, බංග්ලාදේශ ක්‍රීඩක Shakib Al Hasan සමග සම මට්ටමේ සිට ප්‍රසාද ලකුණු මට්ටම 228ක් දක්වා වනිඳුගේ වැඩි වීම හේතුවෙන්..
පෙර ශ්‍රේණිගත කිරීමට අනුව පළමු ස්ථානයේ වනිඳු සමග සම මට්ටමේ සිටි Shakib Al Hasan ගේ ප්‍රසාද ලකුණු මට්ටම 223ක් ලෙසයි සටහන් වන්නේ..
විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර ද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා..
තවත් පුවත් :
0 Comments