අද ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දවසක්..


T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා.. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි..

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගීවීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙනවා..

T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතයි..

තවත් පුවත් : 


Post a Comment

0 Comments