විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද වීසා හෙට වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.
වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සමපූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනින්දුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
තවත් පුවත් :
0 Comments