ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් ද වේ.
ආකෘති තුනම ජාත්‍යන්තර තරග 225ක් දිනූ රසල් ආනල්ඩ් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු සහ 3 මට්ටමේ ඉහළ කාර්ය සාධන පුහුණුකරුවෙකි.
තවත් පුවත් :
- ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා BCCI හී වැඩි උනන්දුව මහේල ජයවර්ධනට.
- ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ තරගය ජයගෙන ලංකාවට පැමිණෙයි.
0 Comments