සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි.

 


“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක් දෙනවා. තරග ජය පරාජයේදී ප්‍රේක්ෂකයින් අප සමඟ ඉන්නවා. සමාජ මාධ්‍ය හසුරවන්නේ එක්තරා සුළු පිරිසක්. ප්‍රේක්ෂකයින් හා අප අතරේ තරහක් වෛරයක් ගොඩනගන්නයි ඔවුන් කටයුතු කරන්නේ. ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයෝ අදත් ජය පරාජයේදී අප සමඟ ඉන්නවා. ඒ අතින් අප වාසනාවන්තයි“

– ශ්‍රි ලංකා නායක වනිදු හසරංග –

තවත් පුවත් : 

Post a Comment

0 Comments