අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි, ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ .


“ අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි. අත්දැකීම් තියෙන දක්ෂ පන්දු යවන්නන් සිටිනවා. ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ. අපි හැමදාම කතා කරනවා ගොඩක් වැරදි කරනවා කියලා. නමුත් අපි බලන්න ඕනේ ඒ වැරදි හදාගන්න. නායකයා විදිහට කනගාටුයි. තවමත් ඒ වැරදි හදාගෙන නෑ. කලින් පැවැති ලෝක කුසලානයේදී හා මේ ලෝක කුසලානයේදී වැරදි හදා ගැනීම කතා කළත් අපි බැලිය යුතුයි ඒවා හදා ගත්තද කියලා. ජාත්‍යන්තර කණ්ඩායමක් ලෙස වැරදි ඉක්මණින් හදාගත යුතුයි“ වනිඳු හසරංග පැවැසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments