කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය වහයි.


කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබේ.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments