2024 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම නිල වශයෙන් ඉවතට විසි වී තිබේ.
ඒ බංගලදේශය හා නෙදර්ලන්තය අතර තරගයේ තීරණයක් ලබාදීමට අවශ්‍ය නියමිත පන්දු වාර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමත් සමඟයි.
මෙම තරගයෙන් කුමන කණ්ඩායම ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායම ් තරඟය මුල් වටයෙන්ම ඉවතට විසිවීම ස්ථිරය.
ශ්‍රී ලංකාවට ඉතිරිවන ඇති නෙදර්ලන්තය සමඟ දාහත් වැනිදා තරඟයේ තීරණය මෙම තරගාවලයේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගයයි.
තවත් පුවත් :
- ශ්රී ලංකාවට සුපිරි 8 වටයට පිවිසීමට තවදුරටත් අවස්ථාවක් තිබේ ද?
- ක්‍රීඩාලෝලීන්ගේ සිහින බොඳ කළ ශ්රී ලංකා කණ්ඩායමට ගං වතුරක් කරපු හදියක්.
0 Comments