රනිල් දිනවන්න කොළඹ පුරා ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි..

 


ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරමින්  කොළඹ නගරය පුරා ත්‍රිරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් අරඹා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ  කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතතාගේ ප්‍රධානත්වයෙන් මරදානේදී මෙම කටයුත්ත ආරම්භ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරමින් කොලඹ නගරය පුරාම ජනතාව දැනුවත් කිරීම සදහා මෙසේ ත්‍රිරෝද රථ වල ස්ටිකර් ඇලවීම සිදුකරන බව ඔහු පැවසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments