ඉදිරි වසර 10 ඇතුලත ලංකාව ඉන්න හොඳම පිතිකරුවා පැතුම් නිශ්ශංකයි. – දිනේෂ් චන්දිමාල් කියයි.

 


'' ගොඩක් සන්තෝෂයි. මං හිතන්නේ ඉදිරි අවුරුදු 10 ඇතුලේ ලංකාවේ ඉන්න හොඳම පිතිකරුවා පැතුම් කිව්වොත් මං නිවැරදියි. මොකද ඔහු කන්සිස්ටන් අතිනුත් ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඉතිං මං ඔහුට සුභ පතනවා ! ”

– දිනේෂ් චන්දිමාල් –

තවත් පුවත් : 

Post a Comment

0 Comments