ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 තරගාවලියට හෝරා කිහිපයක් තිබියදී ශ්‍රී ලංකාවට තවත් පාඩුවක්.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 20-20 සහ එක් දින තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයයි.

ඒ ආසන්නයේ තිබියදී ශ්‍රී ලංකා සංචිතයට තෝරාගෙන සිටි වමත් වේග පන්දු යවන්නකු වූ බිනුර ප්‍රනාන්දුට ඉන්දියාව 20-20 තරගාවලිය අහිමි වන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ උණ රෝගය වැලඳීම නිසාවෙන් මෙසේ ඔහුට 20-20 තරගාවලිය අහිමි වන බවටයි වාර්තා වෙන්නේ.

ඔහු මේ වනවිට රෝහල් ගත කර ඇති බවට සඳහන්.

තවත්  පුවත් : 



Post a Comment

0 Comments