ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් දී තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම දැනුම් දීම කර ඇත.
තවත් පුවත්:
- මුංගේ ලැජ්ජා නහර කපලද..? ප්රේක්ෂකයින් දැඩි චෝදනා / චමරි - හර්ෂිතායි දැම්මනම් මීට හොදයි.
- ක්රිකට් පිටියේ කාගේත් ආදරවන්තයා.. පැතුම් නිස්සංකට තවත් වගකීමක්.
0 Comments