ආසියානු කුසලානය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුබ පැතුම් එක් කරන්න බොහෝ දෙනෙක් එකතුව සිටියා.
ඒ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ ලෝක පූජිත ක්‍රීඩකයින් වගේම කාන්තා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන්ද සිටියා.
ඒ අස්සේ නායිකා චමරි අතපත්තුට දුරකථන ඇමතුමක් ලැබුණා.
ඒ ඇමතුමේ එහා කෙලවරේ සිටියේ ජනාදිපති රනිල් වික්‍රමසිංහයි.
චමරි ඇතුළු කණ්ඩායමට සුබ පැතූ ඔහු කණ්ඩායමේ සාමාජිකාවන්ගේ දක්ෂතාවයන්ද අගය කළා.
තවත් පුවත් :
0 Comments