වනිඳු හසරංගට පසුගිය දිනවල ක්‍රීඩාලෝලීන්ගෙන් තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.
ඒ ලංකා ප්‍රිමිය ලීගයේ සිදුවුණ යම් සිදුවීම් හේතුවෙන්.
කෙසේ නමුත් ඔහු ගැන ඇසෙන නවතම පුවත තමයි මේ.
වනිඳු හසරංග නැවතත් T20 තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්වල ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 222ක් ලබා ගෙන ප්‍රථම ස්ථානයේ රැඳී සිටි ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක hardik pandya පසුකරමින්.
එමෙන්ම වනිඳු හසරංග T20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ලොව 03වන ස්ථානයේ රැදී සිටිනවා.
තවත් පුවත් :
- විස්සයි විස්ස ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බීලා ද.?: මාසයකට පසුව හෙළිදරව්වක්
- ප්රභූන්ට කාන්තාවන් සපයා ඒ අසභ්‍ය වීඩියෝ ක්ලබ් වසන්ත ලග.. හිටපු ජනපතිවරයෙක්ද ඒ අතර..
0 Comments