ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.
එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
තවත් පුවත් :
- වීස්සයි 20 නායකත්වය වනිදුගෙන් කුසල් මෙන්ඩිස්ට ?
- වනිදු හදන්නෙ රසිකයන්ට පාඩමක් උගන්නන්නද ? – ක්‍රිකට් රසිකයකුගෙ විග්‍රහයක්.
0 Comments