එක්දින නායකත්වය චරිත් අසලංකට.


ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා.

එයින් අදහස් වන්නේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්ව පරිච්ඡේදය අවසන් වී ඇති බවයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments