ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතී පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කන්ඩායාම සමත් වුනා.
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය ජය ගැනීම සදහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කයක් හභා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වර 19.2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 170 ක් පමණි.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක පන්දු 48 කදී ලකුණු 79ක් ලබා ගනිමින් සුපිරි ආරම්භයක් දුන්නේ කුසල් මෙන්ඩිස් සමග පළමු කඩුල්ලට පන්දු වර 8.4ක් තුල ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නගමිනි.
හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් පැතුම් නිස්සන්කගේ ඉනිමට ඇතුලත් වූ අතර , කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් ලබාගැනීමට සමත් වුනා.
තවත් පුවත් :
0 Comments