රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ආර්ථික ප්‍රශ්නය 2028 දක්වා කල් දමා තිබෙන බව කී රණවක මහතා 2028න් පසු ආණ්ඩුවට ණය ගෙවන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැවසීය.
ඒ කාලයේ දී රටේ ආර්ථිකය වර්ධනය කරන වැඩපිළිවෙළක් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේ දී සහභාගී වෙමින් රණවක මහතා මේ බව කීය.
තවත් පුවත් :
- ක්ලබ් වසන්ත මරා කන්ජිපානි දැමු සාදයට ගිය අයගේ පින්තූර එලියට..
- ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකටත් තරවටුවක්...
0 Comments