ඉන්දියාව සමග හැප්පෙන්න යන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.


වෙනස්කම් කිහිපයක් සමගින් ඉන්දියාව සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිනේෂ් චන්දිමාල් , කුසල් පෙරේරා , අවිශ්ක ප්‍රනන්දු බිනුර සහ චමිඳු සංචිතය සඳහා එක් කර ඇති බවට සඳහන්. ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

චරිත් අසලංක (C), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ , දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු.

ඉන්දියව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි 20 තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments