ඔහු තවමත් අපට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්,” අගාර්කාර් පැවසීය. “ඔහුගෙ ශරීර යෝග්‍යතාව පැහැදිලිවම ඔහුට අභියෝගයක් වී තිබෙනවා, එවිට එය පුහුණුකරුට හෝ තේරීම් කමිටුවට අපහසු තීරණයක් වෙනවා.
“යෝග්‍යතාවය පැහැදිලි අභියෝගයක් වන අතර අපට අවශ්‍ය වන්නේ නිතර නිතර ලබා ගත හැකි කෙනෙක්. එහෙම කිව්වම අපි හිතනවා සූරියට කැප්ටන් කෙනෙක් වෙන්න අවශ්‍ය ගුණාංග තියෙනවා කියලා. එතකොට අපට හර්දික්ව වඩා හොඳින් කළමනාකරණය කළ හැකි බව අපට හැගුනා, ලෝක කුසලානයේදී ඔහුට පිත්තෙන් සහ පන්දුවෙන් කළ හැකි දේ අපි දැක්කා.
– තේරීම් කමිටු සභාපති අජිත් අගාකර් –
- චමරි අතපත්තු කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශතකයක් රැස්කල පලමු ක්‍රීඩිකාව බවට පත්වේ.
- ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව සිව්වැනි වරටත් රැගෙන යයි.
0 Comments