ජැක්සන්ගේ බිරිද සජිත්ට එක්වේ.. ලොකු තනතුරක් දෙයි..


අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයට එක්ව තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරයි.

ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයක් ද ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

තවත් පුවත් : 



Post a Comment

0 Comments