රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ සිටී.
පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කල යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී ඇත.
සියළු දෙනා එක්ව තීන්දුවක් ගත යුතු බවටත් ඔවුන් දැඩිව බල කරති.
තවත් පුවත් :
- T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..
- සුවහසක් ලාංකික ක්‍රිකට් පිස්සන්ට වසන්තය ගෙනා හැඩකාර අහිංසකී.. හැමෝගෙම ක්‍රෂ් එක හර්ෂිතා සමරවික්‍රම.
0 Comments