ජනපති නාමයෝජනා අත්සන් කරයි: ස්වාධීන අපේක්ෂකයා ලෙසින් මැතිවරණයට.


ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළුවේලාවකට පෙර නාමයෝජනා අත්සන් කර තිබෙනවා.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි.

ඔහු මෙමෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසින්.

තවත් පුවත් : 


Post a Comment

0 Comments