2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ජූලියන් ඇල්ෆ්‍රඩ් සමත්වුණා.
කැරිබියානු දූපතක් වන ශාන්ත ලුසියා නියෝජනය කරමින් කාන්තා මීටර 100 ඉසව්වෙන් තරග වැදුණු ඇය එහිදී තත්පර 10 යි දශම හතයි දෙකකින් තරගය නිම කරනු ලැබුවා.
ජූලියන් ඇල්ෆ්‍රඩ් මෙම පදක්කම දිනාගැනීමත් සමග කැරිබියන් දූපත් හි ක්‍රීඩකයන් දිනාගත් පළමු පදක්කමට හිමිකම් කීමට ද සමත්වුණා.
මීට පෙර මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය ලෙස සැළකුණේ ඇමරිකාවේ ශකාරි රිචඩ්සන්. ඇයට ඊයේ තරගයේදී හිමිවූයේ රිදී පදක්කමයි.
තවත් පුවත් :
- ප්රසංගයකට ගිය කලාකරුවන් ඇතුළු ශ්රී ලාංකිකයන් 24ක් කුවේටයේදී අත්අඩංගුවට...
- රනිල්-බැසිල් තරහ වුනේ ඇමතිකමක් ඉල්ලලයි..- නාමල්
0 Comments