ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න.


 ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව  ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් මෙලෙස මම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ, පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0(3) ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායම වන අතර,ශ්‍රී  ලංකා කණ්ඩායම මෙලෙස ලොව අංක එකේ සිටින කණ්ඩායමට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කරමින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments