ගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත.
එය අනුව දැනට හෙක්ටයාරකට ලබා දෙන රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 තෙක් ඉහළ නැංවීමට නියමිතය.
තවත් පුවත් :
- ජනපති කී දේ කරයි.. 85ක් ගෙදර යවා ලොකු මුදලක් ඉතිරි කරයි…
- රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
0 Comments