අනුර ආවා විතරයි, තව දවස් 2යි.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් ආරංචියක්.. හා හා පුරා කියලා, IMF එක කරන්න යන දෙය මෙන්න..

 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ආසියා - ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බව ද සඳහන් වේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments